මිස්ටර් ගලා (Mr.Galaa)ගේ රස කතා
ගලා ගේ කතා අංක 1 :
මෙම සිදුවීම සිදුවූයේ ගලා මහතා 2 වසරේ ඉන්නා කාලයේ ය...දිනක් ගලා පන්තියේ සිටිනවිට වැසිකිලියට යාමට අවශ්ය විය..
ගලා :ටීචර් මම චු කරන්න යන්න ද...?
ටීචර් :හා හා එහෙම නෙමේ පුතා.....මම ටොයිලට් යන්න ද..?
ගලා :අපෝ...ටීචර් මම නේ මුලින්ම ඇහුවේ..... ඒක...