කොටස් වෙළඳ පොළ
මේ දවස් වල කොටස් වලද පොළ උද යනවලු නේද?
2011-2012 කලේ මට ලක්ෂ 10ක් දාල ඉතු උනේ 125000 විතරය් . ashaphilipps අද්විසොර් කෙනෙක් තමි මට ඒ උදව්ව කලේ , උන් ණයට shares අරන් අඩු වෙනකොට පාඩුවට විකුනනවා . අන්තිමට අපි විනාස වෙලා දන්නෙම නෙහෙ .
පුලුවන්නම් මේ කලේ හොද උපදෙස් ගන්න නියිජිත ආයතන...