උසාවියේ නඩුවක් දාන්න - හෙල්ප් කරන්න
දවසක් TV එකේ මම දැක්කා වැඩ සටහනක කියනවා උසාවියේ සල්ලි නැති කෙනක් ට උනත් නඩුවක් දාන්න ෆ්‍රී කතා කරන නිතිනයෝ ඉන්න කතාවක්. ඒ වෙලාවේ වැඩක හිටිය නිසා ඒ ගැන අහගන්න බැරි උනා. ඔයාලා ඒ ගැන මොනවා හරි දන්නවනම් මට කියනවද ? අපි ඉන්න ගෙදරින් හිටි හැටියේ අපි එලවන්න හදන්නේ...