Recent content by Arrow84

  1. A

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    කාටවත් ඇති පන්ඩිත විදියට කතා කරලා නැහැ බන් සුහදව කතා කරනවා බන්, වෙන අයව Recommend කරලා ඌට කතා කරන්න එපා කියලා ඌ මට කෑගැහුවා ------ Post added on 1678166528
  2. A

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    අන්න එක තමා මට කියන්න තියෙන්නේ උබලට මාව වෙනස් කරන්න බෑ
  3. A

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    මට හරහට කිව්වොත් මම එහෙම තමා , මම මේකේ අයගෙන් වචන අහන්න නමේ මේකේ thread දැම්මේ එක එකාගෙන් පිස්සු කියලා අහගන්න නමේ දැම්මේ එහෙම කතා කරනකොට උබ කියන්නේ වහලෙක් වගේ Reply කරන්න කියලා ද බැල්ලිගෙ පුත්තෝන්ට
  4. A

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    වෙන එකෙක් ගැන අහපු දෙයක් කොහොමද පොන්නයෝ මට පිස්සු වෙන්නේ ? ඒ මිනිහා මට වෙන එකෙක් ට දාපු Recommend එක අයින් කරන්න කිව්වා එකට මොකටද මන් බෙහෙත් ගන්නේ ?