JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී...