Recent content by asaranawelaenne

  1. A

    පොඩි උදව්වක්

    අපේ අම්ම ගොඩක් වෙලාවට භයෙන් ඉන්නේ, ඒ කිවේ පාරට ගියොත් භයේ ඉන්නේ වහනෙක හැප්පෙයි කියල. උදේ වැඩට ගියාම අනිවාර්යෙන් 8.30-9 වගේ අතරේ කෝල් කරන්න ඕනි, නැත්නම් භය වෙලා කෝල් කරනවා. හවසටත් වැඩ ඉවරවෙලා ඇවිත් අපහු කෝල් කරන්න ඕනි. ගමනක් යනවනම් බස් එකට නගපු ගමන්, ගියාම කෝල් කරන්න ඕනි... මට තනියම දුර ගමනක්...