Recent content by asawal

  1. A

    බිරිද සහ සැමියා

    බිරිද සහ සැමියා කසාද ගෑනි පිට යනවද?..... කසාද මිනිහ පිට යනවද?.... දරුවනේ හදහන් බලල පොරොන්දම් ගලපල රොකුවට වෙඩින් ඇරන් බැන්දත් වසර ගානක් ලවු කරල හොරෙන් පැනල ගියත් ඔය දෙගොල්ලොම පිට යන අවස්ථා තියෙනව වෙන් වෙන අවස්ථා තියෙනව ඒ ඇයි?... පිලිතුර අදහස් හිතන විදිහ ගැලපෙන් නෑ ඒකයි. මෙන්න කතාවක්. ඔන්න...