වාහන ගෙනාවට වැඩක් නෑ මහත්තයා ඒවට හරි policies නැතුව
උබ දන්නවද දන්නෑ දැනට ev තියෙන උන්ට electrical utility provider ගෙන් වෙනම මීටරයක් ගන්න පුලුවන් වෙන විදියට pucsl එකෙන් utility provider ට instruction දීල තියෙනව TOD tariff එකකට. හැබැයි ඔය වෙනම මීටරේ දැනට දෙන්නෙ LECO උන් විතරයි EDL එකේ උන් බුල...