කිව්වා වගේම ඔන්න කෙලවුනා නේද ? ගූගල් ලාට බොරු කරන්න එපා කියන්නේ ඕක තමයි. ඉක්මනින් කන්න ගියාම ඔහොම වෙනවා. :yes:
හෙළකුරු ඇප් එක අස්සේ පුවත් කියලා News යනවා නේද (covid 19) ? ඒ පුවත් එක source එක එයාලගෙම සයිට් එකක් citizen කියලා. ඒක iframe කරලා හෝ RSS feed එක අරන් තිබුණේ පුවත් layout එක ඇතුලට. ඒක...