Recent content by AshenCRF

  1. AshenCRF

    Japan Bike එකක්

    1.ඔය තුනෙන් හොද නම් XT250 හැබැයි ලන්කාවේ රැල්ලක් හැදිලා තියෙන්නෙ WRX සහ Dtracker දෙකටනෙ. CRF L,M මටනම් කැතයි හරිම ඉන්දියන් පෙනුමක් තියෙන්නෙ තායි වල Assemble කරන නිසාද කොහෙද. මගෙත් තියෙන්නෙ නං CRF X එකක්. ඒක නං ඩේලි පදින්න බැ මොකද තෙල්වියදම වැඩ්යි Racing ekak nisa. ඔය සේරටම වඩා XR 250 එක හොදයි...