1. A

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    mn danne na minissu PR dena ratakata mechchra asa karanne ay kiyala athi magulak na PR eke onna Citizen dagatthanam benefits thiyenawa but kiyana tharam athal na bro, umba hamba karana eken 30% wage tax ekak pay karala 60 years unama umbata salakanawa but kauda danne umba api kochchra kalayak...
  2. A

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Matath oya seen ekama thama bn umbata wayasa thiyenawanam, study plan eka hold karapn, Dubai 1st option eka widiyata aragena, Umba mulin gihin Sharjah wage place ekaka Room ekak rent karala online work karapn eita passe Uni eke Wife and babawa ganin but mn recommend karanne umbata one year or...
  3. A

    පට්ට ඩොකුමන්ට්‍රි දෙකක් බලපන් අනිවා Everest / K2

    meka mama balapu patta documentary ekak https://www.imdb.com/title/tt9098872/ cave eke hiravela hitiya football team eke set eka beraganna seen eka pattama doc eka balapn
  4. A

    කොලබ PTE කරපු උන් / කරන්න ඉන්න උන් වරෙව්

    PTE කරන්න හිතන් ඉන්නවා බට් writing එකේ හෑල්ලක් ලියන එක මතක තියාගන්න අමාරුයි බං, උඹලා මොකද්ද ඒකට කලේ, පොඩි කොළ කැල්ලක ලියාගෙන යන්න බැරිද ? exam center මොන වගේද උන් සිරීයස්ලි බලනවද?
  5. A

    ඉන්දියා වලින් බඩු..

    mn HS code ekak danne na bn but meka thamai item eka (attached)
  6. A

    ඉන්දියා වලින් බඩු..

    අනේ උඹල වගේ කතා කරන්න දන්නේ නැති උන්ගෙන් මොන හෙල්ප් ද කතා කරන විදියෙන්ම පේනවා බන් කාටද සයිකෝ කියල මට උඹේ හෙල්ප් එපා බන් තැන්ක්ස් machan mn methana ahanne India walin Lankawata genna ganna yana cost eka custom clearance gena nemei anika HS code eka nam mn danne na eka ahanna orne ------ Post...
  7. A

    ඉන්දියා වලින් බඩු..

    code eka kohenda kogomada hoyanne ?
  8. A

    ඉන්දියා වලින් බඩු..

    na bn fittings wagayak genna ganna orne
  9. A

    ඉන්දියා වලින් බඩු..

    මචන් මට ඉන්දියා වලින් 10 to 15 KG අතර බඩු වගයක් (1 box) ගෙන්න ගන්න ලේසිම ලාබම විදියක් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න, එක්කෝ China වලින් හරි කමක් නෑ අලිබබා එකේ තියෙන දෙයක් උන් ශිප් කරන්න ලොකු ගානක් ඉල්ලනවා උන් ශිප් කරන්නේ Air Cargo කියලා ගාන වැඩි ලු 10 to 15 KG ගෙන්නන්න Rs.30000 කටත්...
  10. A

    Fiverr කරන උන් වරෙන්

    ehenm ela thanks machan
  11. A

    Fiverr කරන උන් වරෙන්

    Fiverr account එකක් තියෙනවා අලුතින් හදපු එකට වෙන කෙනෙක් ගේ Payoneer එකක් ලින්ක් කරන්න පුලුවන්ද බන් Fiverr එකට account name එකක් අදාලද?