බ්ලොග් පිටුවකට මේ වගේ ආටිකල් හොදයිද?
ලෝකයේ පුළුල් ලෙස පිළිපදින ආගම් මොනවද?
ලෝකයේ ආගම් 4,300 කට වඩා තිබෙන බව ඔබ දන්නවාද?
ආගමක් යනු ජනතාව සමූහයක් විසින් සාමාන්‍යයෙන් එකඟ වී ඇති විශ්වාසයන් හා පුරුදුවල මූලික පදනමකි. මේවා හුදෙක්ම ඇදහිලි,භක්තිමත් විශ්වාස හා ආගමික අනුබද්දිත ආකාරයේ විවිධ...