මමත් දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකි ජපුරේ කොල්ලා එක්ක යාලු වෙලා තියෙන්නෙ ඌ 1 year එකේ හොදට වැඩ කරලා ලංකාවේ පොරක් වෙනවෙ කියලා කැට කියලා තිබ්බ නිසා . පස්සෙ මු ඒකාලේ ආගම් රැල්ලට සෙට් වෙලා මහන වෙන වාගේ ඉදලා . මේකිව බැදලා . දැන් ඌ හරියට ජොබ් එකක් කරන්නෙ නෑ ඒත් ගැනි හොදටම ඉගෙන ගෙන උඩමට ගිහිල්ලා .ඒකි...