"ශ්‍රී ලාංකේය ඉතිහාසය" පොත් සෙට් එකක් එනවා (වෙළුම් 5ක් තියෙනවා). MD Gunasena තමා ප්‍රකාශකයෝ. මේකේ රෑපසටහන්, පින්තූර, සෙල්ලිපි කරුණු එහෙමත් තියෙනවා. සෑහෙන්න හොද විස්තරයන් හා කරුණු දැක්වීමක් තියෙනවා
ආනන්ද ඩබ්ලිව් පී. ගුරුගේ කරපු මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ "මහාවංශය" මේකේ ආනන්ද...