https://www.youtube.com/watch?v=lHDTii_XQks
මෛත්‍රී යුගයක් උදා කරගත් පසු මහින්දට සලකන්නේ මෙහෙමයි - ඊළාම් හිතවාදින් මැලේසියාවේ පෙරහුරුවක් පවත්වති.[/COLOR]
මුලු හදවතින් මගෙ මව් රටට සෙනෙහැති
විරුවෙකි නියම, කිසි විට නොවන පරගැති
කිව් දේ කරන, කිසි ජගතෙකුට බය නැති
ඔබ මය මෙතෙක් මා දුටු හොඳම ජනපති