Recent content by Astro Lover

  1. A

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    රාලේ රාලේ:D:D......ජනවාරි 23 උදේ 2.19ට වෙච්ච සිකුරු මාරුව ගැන මොනව හරි කියන්න කෝ:yes::yes::yes:.මම මකර ලග්නේ.2වැනිභාවය හිස්:(:(.3වෙනි භාවයේ බුධ සිකුරු.බුධ නීචයි:eek:.සිකුරු උච්චයි:lol::lol:.2වැන්න අධිපති සෙනසුරු 11 වැන්නේ උච්චයි:sorry::sorry:.තව විස්තර ඕනෙනම් PM කරන්නම්....සෙතක් වෙයිද රාලේ...
  2. A

    ජෝතිශ්‍යය හා අපි

    රාලේ රාලේ:yes::yes:......ජනවාරි 23 උදේ 2.19ට වෙච්ච සිකුරු මාරුව ගැන මොනව හරි කියන්න කෝ.මම මකර ලග්නේ.2වැනිභාවය හිස්:shocked::shocked::shocked:.3වෙනි භාවයේ බුධ සිකුරු.බුධ නීචයි.සිකුරු උච්චයි.2 වැන්න අධිපති සෙනසුරු 11 වැන්නේ උච්චයි:(:(:(.තව විස්තර ඕනෙ නම් PM කරන්නම්....සෙතක් වෙයිද රාලේ ?...පොඩ්ඩක්...
  3. A

    ජෝතිශ්‍යය හා අපි

    හ්ම්ම්ම්ම්.......... අද උදේ 6යි Computer එක දාන කොට.ඒකත් හදිස්සියකට වෙන වැඩකට දාපු ගමන්.කොහොම කොහොම හරි ඇවිත් Elakiri.com ආව .මේක හම්බ උනේ අහම්බෙන්.මාත් ගුප්ත ශාස්ත්‍ර ගැන ලොකු කුතුහලයක් තියෙන කෙනෙක්.දැන් වෙලාව හවස 1.10.තාම උදේට කාලත් නෑ.රස්සාවට ගියෙත් නෑ.......කියල වැඩක් නෑ.හරිම ආසාවෙන්...