Recent content by AstroQ

  1. A

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    අනේ පොඩි අවුල මොකක්ද කියල කියල දෙන්ඩකෝ මෙතන කියන්ඩ බැරිනම් pm එකක් වත් දාලා කියලා දෙන්ඩකෝ අය්යේ
  2. A

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    අනේ පොඩ්ඩක් බලලා දෙන්ඩකෝ අය්යේ
  3. A

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    මට මේක pawsi අය්යට කියා ගන්ඩ ඕනේ PM කරගන්ඩ විදිහක් නැ පුළුවන් නම් කවුරුහරි පොඩි sup එකක් දෙන්ඩකෝ
  4. A

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    මොකක්ද මචන් එකේ තේරුම මම ඕව වැඩිය දන්නේ නැ පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො
  5. A

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ මේ මගේ සහ ගෑනු ළමයාගේ උපන් දින සහ වෙලාවල්. දන්න කෙනෙක් පොරොන්දම් සහ අනෙකුත් දේවල් බලල විස්තර කරලා දෙන්ඩකෝ. ලොකු උදව්වක්. මගේ 1986 පෙබරවාරි 04 මහනුවර පෙ ව 10.13 මීන ලග්න ගෑනු ළමයාගේ 1988 ජනවාරි 27 මහනුවර පෙ ව 10.46 මීන ලග්න