මෙයලා මේ ඇවිල්ලා ඉන්නේ මාලින්ගට ආදරේට නෙවෙයී මේයාලයී ඉදිරී චන්ද කටයුතු වලට මොකද්ද මෙතන මිනිස්සු 30000ට වැඩි පිරිසක් ඉන්නවා ඒ මිනිස්සු අනිවාරෙන් මුන්ව දකිනවා එතකොට ඉතින් මිනිස්සු හිතන්නේ මුන් මාලිගට පට්ට ආදරේයී කියලා මුන් මාලින්ගට ඇත්තටම ආදරෙයී නම් තව අවුරුදු පහ හයක් සෙල්ලම් කරන්න පුලුවන් අපේ රටට...