අවුරුදු එකහමාරකට පස්සේ එළකිරි හැරයනවා. ගොඩක් වැදගත් දේවල් ලබාගත්ත තැනක්
මගේ personal achievement හුගක් තියෙනවා ඉස්සරහට, ඒවට focus කරන්න ඕන
බොරු කියන්න ඕන නෑ, දැන් මං log වෙලා EK homepage එක දැක්කම කලකිරුණා සිංහලු:oo:
ඕන වෙලාවක mail එකක් දාන්න, පුලුවන් උදව්වක් කරනවා (DuckDuckGo servers තියෙන...