Recent content by B-Zan

  1. B

    කොන්ඩෙ හිටවීම

    තැනක් දන්නැද්ද බන්?
  2. B

    කොන්ඩෙ හිටවීම

    මචන්ලා ලොකු උදව්වක් ඕනෙ මෙතන කවුරුහරි කොන්ඩෙ හිටෝපු කෙනෙක් හරි ඒ ගැන දන්න කෙනෙක්හරි ඉන්නවනන් කියහල්ලකො, මේක ලංකාවෙ කරන්න පුලුවන් කියල කියනව, කීයක් විතර යයිද බන්? දන්න කෙනෙක් ඉන්නවනන් කියහල්ලකො. මාර අවුලෙන් බන් ඉන්නෙ :baffled: