සමකාසන්න රටක්. ඉර එළියෙන් පොඩි ළමයි ආරක්ෂා කරගන්ට ක්‍රමවේදයක් නෑ. අපේ කාලෙ දරාගෙන හිටියා. ඒත් මේ කාලෙ ආර්ථික ප්‍රශ්න නිසා ළමයි පිට්ටනිය ට එන්නෙ කොහොම කාලා බීලාද දන්නෙ නෑ. සෑම ප්‍රධාන නගරයකටම ගෘහස්ථ ක්‍රීඩාගාර යනු අත්‍යාවශ්‍ය ම පහසුකමක් කියලා මට හිතෙනවා. අනික් අතට ස්පෝර්ට්ස් මීට්ස් තිබ්බා ට තරග...