Recent content by banda065

  1. banda065

    1150 ඇන්කර් පිරි එක 1300ක් කරලා

    නුවරට highway හදන්න කලින් 1867 දි සුද්දා හදපු කෝච්චි පාර repair කරල දෙන්න කියපන්කො දිට්ව ඇවිල්ල මාස 9ක් ගිහිල්ල කැඩුණු රේල් පාරක් හදාගන්න බෑ පම්පෝරියනම් highway හදන්න
  2. banda065

    සල්ලි නයට දෙන සීන් දන්න කුකුලෝ වරෙල්ලා

    ණයට දීමෙන් මුදල ත් මිතුරාත් දෙකම නැතිවේ සල්ලි දුන්නෙ නැත්නම් මිතුරා විතරයි නැති වෙන්නෙ සල්ලි ඉතුරු වෙනවා FB Group වල බලපන්කො අහන ප්‍රස්න Lawyer කෙනෙක් ගාව අත්සන් කරල හිතවතෙකුට මුදලක් දුන්න දැන් ආපහු ගන්නෙ කොහොමද කියල අහනව Lawyer ගාව අත්සන් කොරපු කොලෙන් කරන්න පුලුවන් රෝල් කරල පුපෙ ගහගන්න...
  3. banda065

    මට සිග්නල් එක දුන්නෙ එයා..

    ආගම අදහන එක එයැයිගෙ අයිතියක් ඒකට එයාව ඇරෙස්ට් කරන එකෙන් එයාගෙ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා
  4. banda065

    සුපිලිපන් සතියක්ලු නේද?

    Clean Asri Lanka වලින් පස්සෙ ඩෙංගු ආවා වගේ මේකෙන් පස්සෙ මොන නස්පැත්තියක් වෙයිද මන්දා
  5. banda065

    ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

    මේවට සල්ලි දාන එවුන්ට "සල්ලි දාන එපා" කියන්න එපා උන් කොහොමත් දාල කෙලවගන්නවා ඔය වගෙ එවට සල්ලි කෙලවගත්තු උන්ගෙ example පෙනි පෙනී දාන එවුන් කෙලවගත්තට අවුලක් නෑ
  6. banda065

    පාතාලේ වෙඩි තියාගන්නවා එලිපිට ....

    මේවා මේ හුදෙකලා සිද්දි ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ මේවගෙන්
  7. banda065

    Help: ලොකු ලයින් අල්ලපු සීන් එකක්

    දැන්වත් අහල බලපම් මාස 2 ක් කියන්නෙ ලොකු කාලයක් ඔය මාස 2 ට මොනවා නොවී ඇද්ද
  8. banda065

    අද වැඩේ කරගත්ත, රෙජිස්ටර් වුණා, බෑග් එකත් අරන් ආව

    සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා
  9. banda065

    කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

    ගෑනුන්ගෙ default එන කේස් අවුල් තියෙනවා කසාදෙ ඉතින් කියන්න හොදකුත් නෑ කියන්න වරදකුත් නෑ
  10. banda065

    ධනවත් වීමේ රහස්

    ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත්ව පාලනය වන කොළඹ 01 පිහිටි රජයට අයත් අක්කර පහමාරකින් යුත් කිංග්ස්බරි හෝටල් භූමියට බදු ලෙස මෙතෙක් රජයට ගෙවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 2.5 ක (ලක්ෂ විසිපහක) මුදලකි. එනම් අක්කරයක් වෙනුවෙන් මාසිකව රුපියල් තිස්අටදාහක් වැනි ඉතා සුළු මුදලකි. හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු...
  11. banda065

    අව්ල් ☹️

    Dengu?
  12. banda065

    කෙල්ලො Talk කිරීම

    තවම එලකිරියට ආව විතරයිනෙ ටික දවසක් මේකෙ ඉන්නකොට මේකෙ ඉන්න Expert ලගෙ ඇසුර ලැබෙද්දි උයාට ඒ හැකියාව ඉබේම පහලවෙනවා