Recent content by Baned_Pawusi

  1. B

    I want to buy car radar detector

    12 band echchara ewa ganda mata salli ne ban.meka 6 band.mehe unge ewata ahu wenawa nam mata a athi.cobra eke eka shipping illanawa 25$k :(
  2. B

    I want to buy car radar detector

    මාව අද 4 වෙනි වරටත් වාර්තාගත ලෙස අධික වේගයෙන් රිය පැදවීම යටතේ වරද කරුවෙක් වුනා:P.ආයේ නම් මාට්ටු වෙන්ඩ බෑ:(.මේක මල කරදරයක්.:angry: මේ දෙකෙන් කෝකද හොඳ?දන්න කෙනෙක් කියපල්ල.:dull: Early Warning EW3110 Radar/Laser Detector w/Safety Alert COBRA ESD-9275 Digital 6 Band Laser Radar...
  3. B

    [IMG]

    [IMG]
  4. B

    2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව

    9.10 am wenakam meka bump eke thiyapallaa.all d best guys :D
  5. B

    2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව

    2012 ජූනි 14 ප්‍රේමවන්ත නැකත් වේලාව ඔන්න නැකත හරි තත්පරේටම හදල දුන්න.:rolleyes::love::rolleyes::love: නැකතට ඇත්තේ තව පැය කීපයයි.ඔන්න වේලාව හුදෙක් ප්‍රේම වන්තයන් උදෙසා නැකත නියමාකාරයෙන් ශුද්ද කරන ලදී.ඒ අනුව පහත සඳහන් උපන් නැකත් වලින් උපදින ලද අයට පල දේ. බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් ...
  6. B

    පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.

    පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ. හෙට පුර පක්ෂයේ තරමක් සුබ නැකැත් සෙට් වෙන සුභ දවසක්.කෙල්ලෙක් එක්ක යලුවෙන්ඩ ලයින් එකක් දාන්ඩ ඕනේ නම්;) , තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්;), සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම් ;) මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා...
  7. B

    Manjula peris Mahthma

    ජ්‍යෝතිෂ්‍යයෙන් පිහිටක් අවශ්‍ය සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි. මචං උඹට ඕනේ නම් මංජුල පීරිස් ගාවට පලයන්.හැබැයි උඹට එක දෙයක් කියන්නම්.උගේ පවර් මේ වෙනකොට ඉවරයි.මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්ඩ යන්ඩ එපා.මමත් උගෙන් කේන්දරේ බලල අත් දැකීමෙන් කියන්නේ.ඌ මට කියපුව 75%ක්ම වැරදියි.මිනිහා මෙච්චර කල් කිව්වේ...
  8. B

    මගුලක් ද කරන්නේ??? part 1

    මගේ වෙඩින් එකත් දැන්ම ප්ලෑන් කර ගන්ඩ ඕනේ කියල හිතුන දැන් ගුරා වෘෂභෙ ඉන්නේ.ඊලඟ මැයි වල පොර මිථුනේ.ඊලඟ අවුරුද්දේ ලිත ප්‍රින්ට් කරල තෑගි දෙන පලවෙනි ලිතෙන්ම මට නැකත් ටික හදාගන්ඩ පුලුවන් ලංකාවේ ඔක්කොම ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන අයට කලින්.ඒ හින්ද හෝල් එක බුක් කරන එකේ ගැටලුවක් නෑ.හරි ඒ වැඩේ ෆ්‍රී ඒකට සල්ලි...
  9. B

    යුවතිපති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම්

    උපන් කේන්දරේ ඇති නැකත ලියල
  10. B

    යුවතිපති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම්

    යුවතිපති ලිංගික ස්‌වභාවය මනින පොරොන්දම් ජ්‍යෝතිෂ්‍යයේ ඇති ප්‍රයෝජන පේනවනේ.ප්‍රයෝජනයක් ගන්න අයට පමණයි.වසරේ වටිනාම ලිපිය සාමාන්‍ය වශයෙන් මිනිසාගේ තෘෂ්ණාවන් අතර ප්‍රධාන වන්නේ ආහාර හා ලිංගික තෘෂ්ණාවන්ය. මේ දෙකම සෑම කෙනෙකුටම පොදුවූ ධර්මතාවයක්‌ ලෙස පෙනේ. එහෙත් අභ්‍යන්තර වශයෙන් ලිංගික තත්ත්වයන්...
  11. B

    17 සිදුවූ ගුරු මාරුව ඔබට කොහොමද?

    17 සිදුවූ ගුරු මාරුව ඔබට කොහොමද? ඔබට කොහොමද ? උප්පත්ති කේන්ද්‍රයේ ගුරු ග්‍රහයාගේ බලවත්කම සහ ගෙවන දශා අතුරු දශා යනාදිය පහත පලාපල අඩු වැඩි කරලීමට සමත්වන බව කිව යුතුය. පොදුවෙ ගෙන එක්‌ එක්‌ ලග්නයට මෙහි සුබ අසුබ බලපාන ආකාරය පැහැදිලි කළොත්. මේෂ ලග්නයේ ගුරු පැමිණෙන්නෙ දෙවැන්නට. දෙවැන්න කියන්නෙ...
  12. B

    ආහ් ලමයිනේ

    අනේ අනේ මම ආයේ නම් මේකේ කේන්දර බලන්නේ නෑ.වැඳ වැටි වැටි කිව්වත් බලන්නේ නම් නෑ:growl:.ලිපි පල කරන එක විතරයි කරන්නේ. :nerd: මේක කියන්ඩ ඉස්සෙල්ල අහපු හින්ද ඉතින් උත්තරයක් නොදීත් හොඳ නෑ නොවැ:(.හෙට හිරු පායනු සත්‍යද එලෙසෙම ඉදිරි වර්ෂ 2 ඇතුලත ඔබතුමාගේ විවාහය සිදුවේ.;) මේක කියවල වෙන එවුන් එහෙම අහන්ඩ...
  13. B

    ආහ් ලමයිනේ

    මේකේ ඉන්න එක කරුමක්කාර මිත්‍රයෙක් මාව අඳුරගෙන මට හරි ඇනේ වෙලා තියෙන්නේ:(
  14. B

    ආහ් ලමයිනේ

    පවුසි විසින් ජ්‍යෝතිශ්‍ය භාවිතයෙන් සිදුකරන ලද සාර්ථක ප්‍රතිපල නෙලාගත් නවතම ජ්‍යෝතීර් විද්‍යා පර්යේෂන ලිපිය අද හෙටම බලාපොරොත්තු වන්න.:cool::cool::cool::cool::P:love::P:love:
  15. B

    ආහ් ලමයිනේ

    මම දැන් ඒ යූසර් නේම් එකට කැමති නෑ ඔයිස් :(