Recent content by BanedMS

  1. B

    HELP - (විශාකා සහ ඉසිපතන)

    ෆ්ලැට් ගාවින් බැහැලා ටිකක් ඉස්සරහට ආවහම හින්දු කොලේජ් එක. කිව්වා වගේ 3 වීල් එකක ආවනම් ලේසියි. හැබැයි 50න් ශේප් වෙන්න නම් බැරි වෙයි
  2. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    උඹ කනේ පාර කනකොට තමා මට මීට වඩා දුක හිතුනේ :( මොනවා උනත් වැරදීමෙන් හරි මේ ලෝකෙට ආපු කාගේ උනත් අම්මෙක්ගේ ළමයෙක්නේ කියලා:sorry:
  3. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    bye pons. ubata nethi unata apita thawa vada thiyenawa
  4. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    උඹේ කලිසම ගලෝගෙන ආවනම් ෆෝම් කරන්න තිබ්බා වටේටම දෙන බඩ්ඩනේ:lol::lol:
  5. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    රටටම බරක් වෙච්ච අනාතයෙක්ගේ පොර ටෝල්ක් එකක්. උඹේ ගෑනි සනීපෙන්ද බන්. තාම ඕසි වලද ඉන්නේ:lol::lol: අහ් උඹේ අර උස්සපු කවි ටික එහෙම නැගලා යනවද? btw තප්පුලන්නේ උඹ තමා තණකොළ කකා
  6. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    අනිවා. මොකද පෝස්ට් 20000 උනත් දාපු එකාට තෑග්ගක් හම්බුවෙනවා කියලද:rofl::rofl:
  7. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: තො කොහෙද මස් කන්නේ ගොනෝ තෝ කන්නේ තණකොළනේ:lol::lol: හරක් කවද්ද මස් කෑවේ:lol::lol: නාඩා ඉඳිං 3න් වෙනිදා පහු උනා. නැත්නම් ආයේ උඹ කනේ පාරක් කනවලු:lol::lol:
  8. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    ෆේක් කියන එකේ තේරුමවත් දන්නේ නෑනේ. මම මගේ ID එක හංගගෙන ආවේ නෑ උඹ වගේ:lol::lol:
  9. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඔව් උඹට හරක් කියන්නෙත් ඕක තමා. තව නැවිලා ඇරපන් කියලා:lol::lol:
  10. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    උඹත් ඉස්සර ඒක නේද කලේ. වෙන තැන් වල එළකිරියට බැන බැන ඇවිද්දේ මුලින් පු* දීලා බැලුවා. හරිගියේ නෑ ඉටපස්සේ මොඩ් නොවිත් මොඩෙක් වගේ වෙන්න බැලුවා ඒත් හරි ගියේ නෑ අන්තිමට ෆේක් වලින් ඇවිත් තමන්ටම බැනගෙන බැලුවා ඒකත් වැඩක් උනේ නෑ දැන් අපි ගියාට පස්සේ ඇවිත් වීරයා වෙන්න හදනවා
  11. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    දන්න එකා මේ කියන්නේ බබාගේ ජාතකය ආයේ ඇද ගන්න ඕනේ වෙලා වගේ:lol::lol:
  12. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    උඹේ මුඩුක්කුවේ නෙමෙයි අපි ඉන්නේ:lol::lol: ඇයි බන් උඹ උඹ ගැනම කියා ගන්නේ. ෆේක් වලින් ඇවිත් තමන්ටම බැනගන්න එකානේ උඹ ඒ උනට රියල් ලයිෆ් ගුටි කනවා
  13. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    ආයේ කනේ පාරක් ඕනේ වෙලාද:lol::lol:
  14. B

    2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

    ආ වෙන්න මොඩ්. උඹ දන්නවා වගේ කියනවා නේද 13 වෙනකන් ඉවසපන් පුතේ:lol::lol: