Recent content by Banu banu

  1. Banu banu

    ඉගෙන ගන්න වයස

    Government ,අවුරුදු 30 න් යනවනම්
  2. Banu banu

    ඉගෙන ගන්න වයස

    Bump 30 යනවනම් ------ Post added on 1783102416
  3. Banu banu

    ඉගෙන ගන්න වයස

    Medicine මචන් , medicine කරොත් හොද වෙන්නෙ ඇයිද ,වයසත් එක්ක
  4. Banu banu

    ඉගෙන ගන්න වයස

    වයස 28 කැම්පස් යන්න A/L කරන එක උබලගෙ අදහස් ඔනි , වයස භාදාවක් ද , එහෙම වැඩි වයසෙන් කැම්පස් ගියපු අය ඉන්නවද
  5. Banu banu

    මොනරාගල දිස්ත්‍රික්කයෙන් Medicine

    පොඩි විස්තරයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ. දැනට තියෙන ඩේටා අනුව මොනරාගල දිස්ත්‍රික්කයෙන් Medicine (වෛද්‍ය පීඨයට) තේරුණ අඩුම Z-score එක 1.7114 ක් වෙලා තියෙනවා (Jaffna Uni). මේ පාර ඩිස්ට්‍රික් එකෙන් සීට් 46ක් ගන්නවා කියලා ආරංචියි. මට දැනගන්න ඕනේ: සාමාන්‍යයෙන් මේ 1.7114 Z-Score සීමාව පනින්න...
  6. Banu banu

    මොනරාගලින් Medicine යන්න ඕන වෙන අවම සාමාර්ථ

    පොඩි විස්තරයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ. දැනට තියෙන ඩේටා අනුව මොනරාගල දිස්ත්‍රික්කයෙන් Medicine (වෛද්‍ය පීඨයට) තේරුණ අඩුම Z-score එක 1.7114 ක් වෙලා තියෙනවා (Jaffna Uni). මේ පාර ඩිස්ට්‍රික් එකෙන් සීට් 46ක් ගන්නවා කියලා ආරංචියි. මට දැනගන්න ඕනේ: සාමාන්‍යයෙන් මේ 1.7114 Z-Score සීමාව පනින්න...
  7. Banu banu

    ඉගෙනගන්න අතරතුර කරන්න පුළුවන් Online Part-Time Job එකක් හොයනවා

    මචංලා, ලොකු උදව්වක් ඕනේ. මම දැනට ඉගෙනගන්න ගමන් ඉන්නේ. අධ්‍යාපන කටයුතුත් කරගෙන, නිදහස් වෙලාවට Online කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් Part-time job එකක් හොයනවා. Data Entry, Content Writing, Graphic Designing, Virtual Assistant වගේ ඕනෑම ක්ෂේත්‍රයක දෙයක් සෙට් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. (මීට...
  8. Banu banu

    Questions o/L විතරක් ලියපු කෙනෙට ඩිග්‍රි එකක් කරන්න විදියක් නැද්ද?

    o/L විතරක් ලියපු කෙනෙට ඩිග්‍රි එකක් කරන්න විදියක් නැද්ද, ප්‍ර්‍යිවෙට් Open University එකෙන් ඇහුවා, එත් කරන්න බැ , කොඩින් ,ඇප් ,වෙබ් ටුල් ඔන එකක් හදන්න පුලුවන් ,සමානයෙන් , මට ඔනි Data Side එකෙන් ඉගෙන ගන්න