කොලබ පැත්තෙ නන් ඉන්නෙ උදවුවක් දියන්
මට මෙන්න මේක ගන්න තැනක් හොයල දියන්කො හරියට
http://elakiri.com/forum/showthread.php?t=1776539
liquid bandage
මම කලුතර බන්..හෙනම කට්ටක් කෑවෙ...මේ පැත්තෙ කොහේවත්ම නෑ බන්..
කොලබ පැත්තෙ මේක තියෙන ෆාමසියක් හරියට හොයල දියන්කො..කාසල් එක ඉස්සරහ ෆාමසියක තියෙනවා කියල...