සිවුරු පොරවා ගත් චණ්ඩි නිදැල්ලේ.
http://c-u-l-t.blogspot.com/2011/10/blog-post_5246.html
ළ`ගදී ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘ලෝටස්’ මහායාන පන්සල ථේරවාදී භික්ෂු පිරිසක් විසින් වට කළේය. එය නීති විරෝධී ජාවාරමක් බව කියමින් ඔවුන් උද්ඝෝෂණ කළේය. පොලිසිය ඇවිත් එහි සිටි පිරිස බේරා ගත් අතර...