Recent content by battaramulla

  1. battaramulla

    සිද්ධාර්ථ ගෞතම ෆිල්ම් එකෙ ලොකෙශන් එක

    මේක තියෙන්නේ බත්තතරමුල්ල පැලවත්තේ. අකුරේගොඩ පාරේ ඇවිත් ආමි කෑම්ප් එක පහුකරලා 200m විතර අවාම වම් පැත්තේ කඩයක් හම්බවෙනවා. සාම මධ්‍යස්ථානයට යන්නේ කොහොමද අහන්න. සමහර විට මේ සෙට් දැන් නැතුවත් ඇති. වෙඩිමකට පොටෝ ගන්නනම් බත්තරමුල්ල දියත උයන හොඳයි. Address - No. 634, D.P. Wijesinghe Mawatha, Thalangama...
  2. battaramulla

    thanks bro

    thanks bro