You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
එකෙක් ගාව හාමුදුරු collection, තව එකෙක් ගාව පෙරහැර අලි collection 😆
-
දැන් කලින් කිවුව නේද හීලෑ මිනිස්සු breed අලියයි වන අලියි පටලගන්න එපා කියල පුතේ.
දැන් අපි ඔයාගෙ ලස්සන කූඩුවෙ හිර කරල බෙල්ල වටේ දම්වැල දාල...
-
අලියෙක් උනහන දවසට කිලෝමීටර් 20ක් විතර ඇවිදිනව පෙරහැරක ඇවිද්ද කියල අවුලක් නෑ. අනික කැලේ ඉන්න වන අලියි හීලෑ අලියි කියන්නෙ දෙකක්. කැලෙන්...
-
ආහ්... හහ් හාහ් ගෘහස්ථ උනහම පාරෙ යනකොට ඇති කරන එකාට බෙල්ල වටේ දම්වැලක් දාන්නම ඕන නෙහ්.? හෙහ් හෙහ්. නැත්තල් ආතල් එකක් නෑ. ටිකක් සැර එකෙක්...
-
නෑ මට අවුලක් නෑ. කකුල් වලට දම්වැල් දාගෙන හිර කරන් නැති තාක් මට කිසිම අවුලක් නෑ. කැලේට ඉන්නවට වඩා ඌ ලොකු කාලයක් ජීවත් වෙනව.
මේ නිකමට...
-
mmmmm @dilann ta saru dawasak ada, thread 2i
-
ආහ් ගෙදර එනකන් උගෙ බෙල්ල වටේ කට කලියාවකුයි දම්වැලකුයි දාල තියාගත්තට අවුලක් නෑ. හෙහ් හෙහ් හරි හිනා හරි තර්ක තමා දෙන්නෙ 🤣🤣 අලියොත් එහෙම...
-
මමත් කිවුවෙ ඔහොම තමා. ඔහොම දම්වැල් දාගෙන යනවට අපිත් විරුද්ධයි අපිත් කැමති නෑ. එහෙම දාන්නෙ ඌ පිස්සු කෙලී කියල බය නං ඌව පෙරහැරෙන් අයින්...
-
නත්තල් දවසට කුරුසයෙක්ගෙ ගෙදර ගිහින් කෑම මේසෙ බැලුවනම් සත්ත කරුනාව බලාගන්න තිබුනා. 🥴
මගේ කැනඩාවේ දෙමල යාලුවෙක් ඉන්නව ෆේස්බුක් එකේ අලි...
-
ඔහේ කියවගෙන යනකොට වචනත් පැටලෙනව නේ හරියට කියපන් එතකොට තේරෙයි. කියල තියෙන්නෙ බල්ලගෙන් බෙල්ල වටේ දම්වැල් දාන එක.
-
දැකපුවාම කුරුසයන්ගෙ පුකේ අමාරුව වැඩිවෙන පොටෝස්. (2) 🥴 🤭
-
උබ ළග තියෙන මේ වගේ වීඩියෝ collection එකම දාපන්කෝ
-
මේ වගේ කකුල් හතරම ගැට ගහල ඉන්නව නං ඒවට අපි කැමතිත් නෑ එහෙම වෙන්න ඕනත් නෑ. හැබයි බෙල්ල වටේ දම් වැලක් දාල තියෙන එකේ ප්රශ්නයක් මම දකින්නෙ...
-
දැකපුවාම කුරුසයන්ගෙ පුකේ අමාරුව වැඩිවෙන පොටෝස්. 🥴 🤭
-
පෙරහැර බලන්න යමු. මේ පාර ඇත්තු ගොඩක් ඉන්නවා.