අලුත් කැබිනෙට් එක.
මචන්ලා මෛතී‍්‍ර පාලනයේ අලුත් කැබිනෙට් එක කොහොම වෙයිද?
මේක මගේ අනුමානය.
- අධ්‍යාපනය චම්පික රණවක
- විදේශ කටයුතු මංගල සමරවීර
- කෘෂිකර්ම සජිත් ප්‍රේමදාස
- වෙළඳ කටයුතු රවී කරුණානායක
- ක්‍රීඩා, හා යෞවන කටයුතු අර්ජුන
ඔයාලගේ අදහස් කොහොමද?
:no::no::no::no::no: