උබේ සයිට් එක මිනිස්සු එන්නෙ නැද්ද බන් දැන්.. ඇඩ්වටීස්මන්ට් දාන්නේ:D:rolleyes:
කාට හරි ඔය වගේ අප්ඩේට් ඕනේ නම්,, මුංගේ බොරු බ්ලොග් වලට යන්න්නේ නැතුව
http://malwaretips.com/Forum-Giveaways-Contests-and-Sweepstakes
මේ සයිට් එකට යන්න. ඔය උඩ දාල තියන බ්ලොග් එකට උනත් ඔක්කොම දාන්නේ මේකෙන් කොපි පේස්ට්...