Recent content by benq123

  1. B

    Exclusive offer from Binance trading platform

    receive 100 USDT in credits from Binance that you can use to offset your trading fees. Discover a fresh method of earning rewards by inviting your acquaintances to join Binance. Once a friend you have referred signs up for a Binance account and deposits more than $50, you and your friend will...
  2. B

    Wanindu Hasaranga (වනිඳු හසරංග)

    Tribute to Wanindu Hasaranga (වනිඳු හසරංග), the greatest allrounder in the Sri Lankan cricket team...... Wanindu Hasaranga is a Sri Lankan international cricketer who plays for the Sri Lanka cricket team in white ball cricket as a bowling All rounder. He is a Right-arm leg spinner. Hasaranga...
  3. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Secret Headquarters 2022 මේක සුපර් හීරෝ මූවි එකක්. හැබැයි ටිකක් වෙනස්. මේකෙ හීරෝට ඉන්නෙ අපි කවුරුත් දන්න විකට නළුවෙක්. ඒ නිසාම මේකෙ ඇක්ෂන් වගේම කොමඩිත් හරි හරියට තියනවා. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිත රඟන ලමයි පිරිසකුත් ඉන්නවා. ඉතිං මේ ළමයි සෙට් එකයි, අපේ හීරෝයි එකතුවෙලා, ලෝකයේ තියන බලගතුම පවර්...
  4. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Alice 2019 ඇලිස් කියන්නෙ හරිම ලස්සන පවුල් ජීවිතයක් ගතකරන ලස්සන, අහිංසක බිරිඳක්. කොටින්ම කියනවානම් පිටිං බලා ඉන්න කෙනෙකුට ඊර්ෂියා හිතෙන තරම් හොඳ ෆැමිලි ලයිෆ් එකක් තමා එයා ගත කරන්නෙ. ඔහොම ඉන්න අතරෙ, දවසම් ෂොපිං ගියහම මෙයාට දැනගන්න ලැබෙනවා මෙයාගෙ බැංකු ගිණුම්වල ශේෂය බිංදුවයි කියලා. බැංකු කාඩ්...
  5. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    SAMARITAN 2022 සිල්වෙස්ටර් ස්ටැලෝන් එහෙම නැත්නම් ස්ලයි කිව්වම නොදන්නෙ කවු ද? අර රැම්බෝ ෆිල්ම් සීරීස් එකේ රැම්බෝට ඉන්නෙ... ඒ වගේම රොකී සීරීස් එකේ රොකී බැල්බෝවාට ඉන්නෙ... අන්න එයා තමා බුවා. මෙන්න මේ සුපිරි නලුවගෙ අලුත්ම සුපුරි ෆිල්ම් එක තමා මේක. මේකෙ ස්ලයි ඉන්නෙ සුපිරි බලයක් තියෙන සුපිරි...
  6. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Hustlers 2019 මේක ඇවිල්ලා සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ගොඩ නඟපු, ක්‍රයිම්-කොමඩි-ඩ්‍රාමා කියන ඛාණ්ඩයට අයිති සුපිරි ෆිල්ම් එකක්. මේක ගොඩ නැඟිලා තියෙන්නෙ ස්ට්‍රිප් ක්ලබ් එකක සේවය කරන ස්ට්‍රිපර් ගර්ස්ලා රෑනක් මැදි කරගෙන. මුලින්ම කියන්නම් කවුද මේ ස්ට්‍රිපර්ස්ලා කියන්නෙ හා මොකද්ද මේ ස්ට්‍රිප් ක්ලබ් එකක්...
  7. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Day Shift 2022 ඔන්න ඉන්නවා ඩෑල් එකක් මිනිහගෙ රස්සාව පිහිනුම් තටාක පිරිසිදු කිරීම. හැබැයි ඒක නිකං වෙස්වලාවක් විතරයි. මිනිහගෙ නියම රැකියාව ඒක නෙමෙයි වැම්පයර්ස්ලා දඩයම් කිරීම. පොරගෙ ටිකක් නට් ලූස් ගතියකුත් තියනවා. ඒ කියන්නෙ පොඩ්ඩ ඇත්තං මළ අතේ. මෙයාගෙ ෆැමිලි එකේ අය දන්නෙ නෑ මොකද්ද මෙයාගෙ නියම...
  8. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Even Lovers Get the Blues 2016 මේක ඇවිල්ලා බෙල්ජියම් සිනමා පටයක්. මේකෙ ගෙතිලා තියෙන්නෙ තරුණ ජෝඩු තුනකගේ ජීවිත කතාව වටා. මෙයාලගෙ ආශාවල් විවිධයි. මේ ආශාවල් සන්තර්පණය කර ගන්න මෙයාලා විවිධ උත්සාහයන් යොදනවා. ඒවා නිසා විවිධ ගැටුම් වගේම ගැටළුකාරී තත්වයනුත් මතු වෙනවා. මේ හැමදේම මැදින් ජීවිතේ ගලාගෙන යනවා...
  9. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Doctor Strange in the Multiverse of Madness 2022 ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන්නෙ මාවල් ස්ටුඩියෝ එකේ ෆිල්ම් ලෝලීන්ට නම් අමුත්තෙක් නෙමෙයි. මේ සුපිරි වීරයා මේ ගොල්ලා හදපු බොහෝ සිනමා පටවල ඉන්නවා ඔයාලා දැකලා ඇති. උදාහරණයක් විදියට අන්තිමට ආපු ස්පයිඩර් මෑන් ෆිල්ම් එකෙත් මෙයා හිටියා. හැබැයි මෙයා ප්‍රධාන...
  10. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Jurassic World Dominion 2022 ජුරාසික් පාර්ක් චිත්‍රපටයෙන් කියවෙන්නෙ ඩයිනසෝරයො ගැනනෙ. ජුරාසික් යුගයේ ජීවත් වෙච්චි මේ දැවැන්තයො ගැන කියවෙන කතාව චිත්‍රපටි මාලාවක් ඔස්සේ විකාශණය උනානෙ. ඔන්න ඔය චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය විදියට 2022 වසරේදී තිරගත වෙච්චි අලුත්ම ෆිල්ම් එක තමා මේක. මේ ෆිල්ම් එකේ...
  11. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Fruits of Passion (Les fruits de la passion) 1981 watch online
  12. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Home jack reverse (2017) ඉස්සෙලාම කියන්න ඕනෙ මේ ෆිල්ම් එක අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණයක් කියන එක. මේකෙ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ එක්තරා ෆ්‍රොෆෙස කෙනෙක් වටා. මේ ෆ්‍රොෆා දවසක් එයාගෙ නෝනත් එක්ක නිවාඩුවකට ඈත කැලෑබද පෙදෙසකට යනවා නිවාඩුවක් ගත කරන්න. එහෙ තියනවා එයාට අයිති පුංචි...
  13. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    The change up (2011) ඔන්න ඉන්නවා යාලුවො දෙන්නෙක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් සාර්ථක නීතිවේදියෙක්. ඒ වගේම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන පවුල් කාරයෙක්. අනිත් කෙනා සෙල්ලක්කාර තනිකඩයෙක්. කොහොම උනත් මෙ දෙන්නම එක එක්කෙනාගෙ ජීවිත අනිත් කෙනාගෙ ජීවිතේට වඩා මරු කියලා තමා හිතාගෙන ඉන්නෙ. ඔය අතරෙ දෙන්නා දවසක්...
  14. B

    Elakiriයේ Film පික්කො Set එක 🎬

    Smokin' Aces 2: Assassins' Ball ඔන්න ඉන්නවා එෆ්.බී.අයි. නිළධාරියෙක්. මෙයා අබාධිත වගේම ෆෙන්ෂන් යන්න ඔන්න මෙන්න ඉන්න කාර්යාල කටයුතුවල පමණක් නිරතවෙන බොහොම නොවැදගත් නිළධාරියෙක්. ඒත් මේ මනුස්සයට මරණ තර්ජන එල්ල වෙලා. නිකම්ම නෙමෙයි. මරණ කෙනෙකුට ඩොලර් මිලියන 3ක් ගෙවනවා කියලා බවුන්ටියකුත් එක්ක. කාටවත්...