කාමරේ earth wire එක ඔයාගේ earth rod එක එක්ක disconect වෙලා ඇති ගොඩක් දුරට.
01. පුලුවන්නම් multimeter එකක් use කරලා wire එක conection check කරන්න.
02. නැතිනම් තාවකාලිකව fan එකට earth wire එකක් පිටින් හයි කරලා එක earth rod එකට සෙට් කරලා fan එක on කරලා ප්‍රවේශමෙන් check කරලා බලන්න fault එක තියෙනවද...