Recent content by Bhagya2010

  1. Bhagya2010

    කොහොමද koko app එකේ ලිමිට් එක වැඩි කරගන්නේ?

    daraz eke ewata mata gewanna bane.. anith shops walatanam puluwan..
  2. Bhagya2010

    SINHALA MOVIES

    මේක නැද්ද???
  3. Bhagya2010

    SINHALA MOVIES

    any updates
  4. Bhagya2010

    රියදුරු බලපත්‍රය

    mage skrill account eka verify karaganna widiyak na ekayi
  5. Bhagya2010

    රියදුරු බලපත්‍රය

    පැරනි රියදුරු බලපත්‍රය ( සැහැල්ලු වාහන - කලු සුදු) අලුත් රියදුරු බලපත්‍රයක් බවට ( වර්ණ) හරවා ගන්නේ කොහොමද? එක් දිනකින් පුලුවන්ද...
  6. Bhagya2010

    NEW එළකිරි interface user guide

    kohomada ban subscribed una thread balanne
  7. Bhagya2010

    බැක්-සයිඩ් ( | )

    thawa photo pm karapn
  8. Bhagya2010

    Menna GOTA coronavirus asse sinhalunge business walata kelinawa

    ඕනි එකා ගනියි අනිත් උන් නොගනියි කියන එක අනිත් වෙලාවට හරි. ඒත් මේ වෙලාවෙ මිනිස්සු හිර වෙලා ඉන්නේ ඒ නිසා එහෙම සර්විස් එකක් තියනවා කියලා දැන ගත්තම පාඩු උනත් ගන්න වෙනවා. කප් රුක එකෙන් මේ වෙලාවෙ කලේ ඒ මිනිස්සුන්ගෙ අසරන කමින් ප්‍රයෝජන ගන්න එක. ඒ නිළදාරීන් කියන කතාව ඇත්තනේ.. වැඩියෙන් ගන්න ඔනිනම්...
  9. Bhagya2010

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    එත් අපිට 20 ජී බී මෙයා දුන්නෙ රු 500.. කොහොමත් අපිට ලාබයි
  10. Bhagya2010

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    math gaththa... thankz Congratulations! You have received VOD_20GB as a gift
  11. Bhagya2010

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    නෑ බ්න් මන් අහන්නෙ එක අකවුන්ට් එකක ඩේටා තව එකකට යවන්න පුලුවන්ඩ.. මගෙ SLT Broad band line සහ SLT4G කනෙක්ශන් 2ක් තියනවා,, මන් බැලුවෙ එකක තියන ඩෙටා අනිත් එකට පුලුවන්ද කියලා (සල්ලි කැපෙන් නැතුව)