හොඳම දෙය නම් මේ ගැන කෙල්ලගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන එක.. :yes: ඒ අයත් සත්‍යයක් වසන් කරන්න වගේ උත්සාහ දරනවානම් ඉතින් මෙතන හොයල බලන්න තරම් යමක් තියෙන බව ඔබතුමාට පෙනේවි.. :confused: කලින් සම්බන්ධයක් තිබිලා ඇනගෙන නම් ඉතින් අම්මලාගේ කටින් මාට්ටු කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට.. :rolleyes: මෙච්චර කල්...