පොස්ට් එකක් හොයාගන්න පොඩි උදවුවක් ...
එලකිරි එකේ කාලෙකට කලින් තිබුනා තමන්ගේ බිරිද හැර වෙන කෙනෙක් සමග, කැමැත්තෙන් උනත්
ලිංගිකව එකතුවීම වැරදි කියල අභිධර්මය ඇසුරින් පහදා දීපු පොස්ට් එකක්. කාන්තාවන්
වර්ග 07ක් ගැන එකේ සදහන්වෙලා තිබුනා. අන්න ඒ පොස්ට් එකේ ලින්ක් එක කාගේලග හරි තියනවා නම් එවනවද ?