දැන් හැම දෙනාටම මම Post කරන ඒවා බලන්න පුලුවන් නමුත් මම කිසිම කෙනෙකුගේ කුණු අහන්නේ නෑ ,දකින්නේ නෑ මොකද මම හැම දෙනාවම Block කරලා තියෙන නිසා. අනෙක මේ මිනිස්සුන්ගේ කුණු කන්දල් වලින් ගන්න දෙයක් ඇත්තෙත් නෑ ඉතින් Block කරාට මට ප්‍රශ්ණයක් නෑ.. රත්තරං හැර අනෙක් හැම Rude කෙනාම Block .. යහපත් මිනිස්සුන්ව...