බුදු සසුන විනාශ කිරීමේ කුප්‍රකට වෑයමක් හෙ
උපුටාගත්තේ මෙතනින්
මේ ගෞතම බුද්ධ ශාසනයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් විරාජමානව වැඩ සිටී. විශාල පිරිසක් ඒ උතුම් සද්ධර්මයෙන් අදටත් ප්‍රයොජන ගනිති. ශ්‍රී සද්ධර්මය විමසන ඕනෑම අයෙකු එහි ඇති පරම ගම්භීර ස්වභාවය වටහාගැනීමට ස්වභාවයෙන්ම...