උපන් ලප නෑති කරන්නෙ කොහොමද?
මගෙ උපන් ලපයක් තියෙනව කට යට , එච්චර ලොකු නෑති උනත් මට පාරෙ බෑහෑල යන්න ලෑජ්ජයි . කෙල්ලෙක් සෙට් කරගන්න බයයි (සෙට් කරගන්න ට්‍රය් කරන්න බයයි ) .මාත් කෑමති මේ අනිත් එවුන්ට තියෙනව වගේ පෑහෑදි හමක් හම්බෙනවනම් .
දෑන් නම් මේක මහ වදයක් . මානසිකව වදයක් . රෑවුලෙන් වහ ගන්න...