කම්මැලි නැතුව බලන්න පුලුවන් පට්ට TV Series එකක්. Time Traveling සිද්දියක් ගැන කතාව තියෙන්නේ. චරිත වල නම් හොදට මතක තියාගෙන බලහන් නැත්තන් හොල්මන් වෙයි. Season 1 එක Torrent එකක් හොයාගනිල්ල ඒකට drive link එකක් සෙට් උන්නෑ.
Season 2 download
Season 3 download