මචන්ස්ල.. මම දැනට අවුරුදු 12 ක විතර ඉදල freelance කරන්නෙ. fiverr, AdSense and Design service providing site 2k කරනව. දැන් තියෙන තත්වෙත් එක්ක ඩොලර් රුපියල් කරල ඉතිරි කරන එක මාර අවදානම්. Payoneer එකක ඩොලර් තියල තියෙන එක අවුල්ද ? දැන් උබල කියන්න එපා රටට කෙලවෙලා තියෙන වෙලාවෙ ඩොලර් රුපියල් කරල...