You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
B
නිවාස ණයක් ගන්න උදව් ඕනෙ
Sampath බැන්කුවෙන් නිවාස ණයක්(Mortgage loan) ගන්න යන්නෙ ඉඩමක් ගන්න. බැන්කුවෙන් දෙන්නෙ මුළු මුදලෙන් 70% විතරයි. ඉතුරු 30% හොයගන්න ක්‍රමයක් තියෙනවද.