Recent content by BlizZ

  1. BlizZ

    Associate QA salary?

    I'm not looking for a company. Currently I'm working. For the probation period I get 23K. I want to know how much should I ask from them when I become permanent employee.
  2. BlizZ

    Associate QA salary?

    Average salary range?
  3. BlizZ

    Associate QA salary?

    සාමන්‍යයෙන් associate QA කෙනෙක්ගේ salary 1කීයක් විතර වෙනවද?
  4. BlizZ

    විවාහ ජීවිතය ගැන!!

    ආදරය දැනෙන්න ජීවත් වෙන්න - සරත් විජේසූරිය පොත් කියවල විතරක්නම් බෑ. දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕනේ.
  5. BlizZ

    System Quality Assurance -Help

    bump
  6. BlizZ

    රෑ ඉර පාන

    Eka wada karanawa. Thanks. Mamath hoya hoya hitiye. :yes: Harima lassana programa ekak. :love: Rep++
  7. BlizZ

    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

    :yes::yes::yes: Dr. Kanishka Karunarathna ගැන නේද කියන්නේ? එයා එනවා ආසිරි එකට. ගොඩක් හොද doctor කෙනෙක්. මහරගම පිළිකා රෝහලට ගිහින් බලන්න පොඩ්ඩක්. Dr. කාන්ති පෙරේරා හොදයි. එයාගෙන් මං බෙහෙත් අරන් තියනවා. tumor එකක්නං බෙහෙත් කරන්න පුළුවන් වෙයි. PM කරන්න විස්තර දැනගන්න ඕනේනං.
  8. BlizZ

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    මං හිතන් හිටියේ පසේ බුදු කෙනෙක් කියල. බොහොම ස්තුතියි. බුදු සරණයි. rep++
  9. BlizZ

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    පසේ බුදු කෙනෙක්ට අනිත් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න බැරිනං "මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා" කියන්නේ ඇයි? දන්න කෙනෙක් මේක තෙරුන් කරලා දෙන්න.
  10. BlizZ

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    පසේ බුදු කෙනෙක්ට අනිත් අයට ධර්මය අවබෝධ කරලා දෙන්න බැරිනං "මයිත්‍රී බුදුන් දැක නිවන් දකීවා" කියන්නේ ඇයි? දන්න කෙනෙක් මේක තෙරුන් කරලා දෙන්න.
  11. BlizZ

    උදව් ලොකු ප්‍රශ්නයක්

    පව් proposal ළමයා. කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න අැද්ද. අනිත් කෙල්ල මොන වගේද දන්නේ නෑ. ඒත් එ් කෙල්ලට එහෙනන් මුලින්ම කැමති කියන්න තිබ්බනේ. මටනං හිතෙන්නේ ඔයා බදිනවා කිව්වට පස්සේ ඔයාව ඕන වෙලා වගේ. අර හදල දුන්න තෑගි ගැනනං විස්වාස කරන්න එපා. එ් වගේ එ්වා හදාගන්න පුලුවන් අපිට ඕන විදිහට සල්ලි දීලත්...
  12. BlizZ

    SLT Usage Meter - Off-Peak Data Information

    Thanks. Matath epa wela hitiye hamadama ganan hadana eka. Rep++
  13. BlizZ

    Elakiri පොත් එකතු කරන්නන්ගෙ සංගමය.

    Book Fair එක තව කල් යන්නේ නැද්ද දවසක් දෙකක්? තාම යන්න බැරි වුනා. වෙන පාර කල් යනවා වගේ මතකයි.
  14. BlizZ

    ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය@BMICH - 2017

    Book Fair එක තව කල් යන්නේ නැද්ද දවසක් දෙකක්? තාම යන්න බැරි වුනා. වෙන පාර කල් යනවා වගේ මතකයි.
  15. BlizZ

    Arpico

    මමනං කියනවා බොරුවට "thanks, මට sensitive skin එකක් තියෙන්නේ, ඒ හින්ද doctor approve කරන ඒවා විතරයි ගන්නේ කියල. ;):P එතකොට එයාල යනවා. :yes: