මේ වන විට google අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වී තිබේ.youtube ඔස්සේ වීඩියෝ නැරඹීමේ සිට google maps ඔස්සේ අප යනඑන තැන් පවා google සමාගම දැන සිටියි.එක් අතකින් අපගේ තොරතුරු ,අපට වඩා google දනී.google සමාගම පවසන ආකාරයට මෙම තොරතුරු ඔවුන් භාවිතයට ගන්නේ අපගේම අවශෂතාවයන් සදහා බවත් තමන්...