අන්න උබට තේරුණා බන් ,සිරාවට මට වුනත් කියාගන්න තේරුනේ නැති වුනත් මගේ ත්‍ය්න්නේ ඔය ආටිෆිෂල් සීන් එක තමා, අන්න ඔය වගේ තව ට්‍රික්ස් ටිකක් කියලා දීපන් කෝ මචං,හැබැයි වැඩේ මම සුරා සුදුවෙන් නම් තොරයි ,මට ඕකටත් කතා කළා බන් කට්ටිය එකට නොගිය එකත් පරහකට හිටියා කියලයි මට හිතෙන්නේ. මේකයි බන් උබ ඔහොම කියනවා...