Recent content by blue_in_rio

  1. blue_in_rio

    වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා

    මහාරත්තකගෙ මරණයෙන් පස්සෙ වළගම්බා කුමාරයා අනුරාධපුර රාජ්‍යත්වයට පත්වෙනව, ඒ වගෙම තමන්ගෙ සොහොයුරු ඛල්ලාටනාග ගෙ මෙහෙසිය වුණු අනුලා බිසව තමන්ගෙ බිසෝ තනතුරටත් එයාගෙ පුත්‍ර මහාචූලික කුමාරයා පුත් තනතුරටත් තබාගන්නව, මේ නිසාම රජ්ජුරුවන්ට 'පීතුරාජ' කියලත් ව්‍යවහාර වෙලා තියෙනව, 'පීතුරාජ' = AKD ??
  2. blue_in_rio

    කෙල්ලෙක් ගැන කතාවක් මතක් වුනා.

    ඉක්මනට දාපන් උට්ටෝ. අපිත් මේ දාහක් වැඩ අස්සේ ඇවිත් මේවත් බලන්නේ..
  3. blue_in_rio

    සෞරග්‍රහ මණ්ඩලයත් ගමන් කරනවලු නේත

    ඒ කියන්නේ වෙනස 0.012% වගේ. එහෙනම් හොයන්න බෑ. එතකොට තව ප්‍රශ්නයක් එනවා, දැන් කොහොමද ඔය ගමන් කරනවයි කියන මඟුල හොයාගත්තේ ?
  4. blue_in_rio

    සෞරග්‍රහ මණ්ඩලයත් ගමන් කරනවලු නේත

    හරි ඒක එහෙමයි කියමුකෝ. මට තියෙන ප්‍රශ්නේ, එහෙනම් කොහොමද අනාදිමත් කාලෙක පටන් ඔය හත්දින්නත් තරු, අනිකුත් තරු රටා එකම තැනක තියෙනවා අපිට පේන්නේ. එහෙනම් ඒවත් සෞරග්‍රහ මණ්ඩලේ එක්කම ( අපිත් එක්කම ) මූව් වෙන්න එපැයි.
  5. blue_in_rio

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    AI da nedda ? hariyata kiyapan
  6. blue_in_rio

    මේ මන්ක්ගේ ඇස් දෙක දෙවිදිහකට වැඩ රකන්නේ

    උබ "මහේල ජයවර්ධන" (Cricketer) ළඟකදි කතාකරන ඒවා එහෙම බලලා නැද්ද බන් ?