Recent content by bodybuilding

  1. B

    My New Workout (Need advice)

    :love::love::love::love::love::love::love: AzNb6KCok9o
  2. B

    Good Pre-Workout ?

    bb එකෙන් ගන්න
  3. B

    සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙ

    mama 4 weni paara bn podi kaalene bn chaarithra tika karala thiyenne dan mathaka naa ...nallathanniyen yanne api..magadi gale oluwa gahanne naa bn siripaade thamai ouluwa gahanne
  4. B

    සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙ

    සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙ මචන්ලා සිරිපාදය බලන්න යද්දි කරන චාරිත්‍ර පිලිවෙල මොකක්ද..කෝඩින්ට එහෙම සීතගගුල ලගින් පටන් ගත්තම..පහලදි දැන් ඉදිකටු නූල් තව අනන් මනන් සෙට් එකක්ම විකුනන් තියනවනේ ඒවගෙන් මොනවද කරන්නේ හරියට චාරිත්‍ර ටික දන්නවද උබලා
  5. B

    Fat Loss /බර අඩු කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හ&#

    ඒක තීරනය වෙන්නේ මචන් උබේ ඇගේ තියන අනවශ්‍ය මේද ප්‍රමානය අනුව..
  6. B

    Fat Loss /බර අඩු කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හ&#

    උත්සහය අගේ කරනවා.. මචන් අඩු බර දාලා සෙල්ලම් කරපන් ඇගට පුරැදු වෙනකල්..ටෙක්නික් අවුල් උබ ජිම් එකේ සෙල්ලම් කරන වීඩියෝ බැලුවා.. :yes:
  7. B

    Fat Loss /බර අඩු කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හ&#

    උස බර වයස කියපන් ජිම් එකකට යනවද?
  8. B

    home gym gataluwak ?

    උබ ඕක ගත්තේ නැත්නම් අරගන්න එපා මචන් බෙන්ච් එකක් dumbbell barbell weight මේ ටික ගන්න.. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ගත්තට අවුලක් නෑ ඉතින්
  9. B

    home gym gataluwak ?

    orbitrack එකෙන් මචන් ගොඩක් ෆැට් එක අඩු කරගන්න පුලුවන්..අනිවාරෙන් කෑම පාලනය කරන්න ඕන..ඇගේ පොටෝ එකක් දාපන් බන් schedule එකක් දෙන්න.. Home gym එකෙන්ම ඇගක් හදන්න බැහැ මචන් ගොඩක් මහන්සි උනොත් ඇග ශේප් කර ගන්න පුලුවන් :yes: පස්සේ barbell dumbbell weight plates ගන්න
  10. B

    home gym gataluwak ?

    උබට වෙන්න ඕන දේ හරියට කියපන් මචන්..ඇග හදා ගන්නද බර මහත අඩු කරගන්න එකද?