මීලඟ මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය ගූගල් ක්&
මයික්‍රෝසොෆ්ට් සමාගම, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග, සිය අලුත්ම බ්‍රව්සරය වූ එජ් හඳුන්වා දුන්නා. ෆයර් ෆොක්ස් හා ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයන්ට වඩා බලගතු මෙන්ම, පැරණි මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්ට වඩා බොහෝ සෙයින් වේගවත් හා නවීන...