Recent content by bongbong38

  1. B

    ආයෙත් එන්නෑ

    ම0 කිරියෙන් යන්නම යනව. :( :( :( හිතට දුකයි මෙහෙම බෑන් කරද්දි. හදන්න හදන්න බෑන් කරනව. වැරැද්දක් නැතුවත්. හිස් අකව්න්ට් එකත් බෑන් වුනා. මේ අන්තිම අකව්න්ට් එක. ආයෙත් ත්රෙඩ් එකක් කියවන්නවත් එන්නෙ නෑ. හැමෝටම සුබ අනාගතයක්.
  2. B

    Mara wadak une

    ඔහොම සිද්දියක් මටත් වුනා. කනත්ත ගාවදි නෙමේ. කනත්තට මීටර් 20ක් විතර මෙහාදි. කනත්තත් එක්කම තියෙනව ඇලක්. පාරත් හොදට පලලයි. මලගෙදරක ඉදල ආවෙ පාන්දර 1.30ට විතර. ඔය හරියට එද්දි 2ට වගේ ඇති. එක පාරටම පාර ඉස්සරහි0 දනගාගෙන මිනිහෙක් පැන්න. බල්ලෙක් වගේ සතෙක් නෙමේ. බල්ලට වඩා හුගක් ලොකුයි. හෙඩ් ලයිට් දෙකත්...