ඔයාගේ සමාගමේ මූලික ආයෝජනය රු. 500,000කට වැඩි වෙනවා නම් හරි, වාර්ෂික ආදායම රු. ලක්ෂ 10ට වඩා වැඩ් වෙනවා නම් හරි, සමාගම පණත අනූව Registered & Qualified Company Secretary කෙනෙක් ඕන. සාමාන්‍යයෙන් අපි පළවෙනි අවුරුද්දට ලේකම් සේවය වෙනුවෙන් අමතර ගාස්තුවක් අයකරන්නේ නෑ.
සමාගම් ලියාපදිංචිය ගැන දැනගන්න...